protect your family with insurance

Protect your family with insurance

ඔබ සණසත් සමග ආරක්ෂිතයි
සණසට රක්ෂණයට සාදරයෙන් පිළිගනිමු

SICL (Sanasa Insurance Company Limited), “සීමාසහිත සණස රක්ෂණ සමාගම” යන නාමය යටතේ ලියාපදිංචිය කරන ලද අතර, 1982 අංක 17 දරණ ‘සමාගම් පනත’ යටතේ ඇපයෙන් සීමිත පොදු සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ දී සංස්ථාපනය කරන ලදී. 2007 අංක 07 දරණ ‘සමාගම් පනත’ යටතේ නැවත ලියා පදිංචි සිදු කරවීය. SICL හට 2000 අංක 43 දරණ ‘රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත’ යටතේ ජීවිත සහ සාමාන්‍යය රක්ෂණ වෙළඳාම් පවත්වාගෙන යාමට අවසර හිමිව ඇත. SICL, සණස ව්‍යාපාරයට අනුබද්ධ රක්ෂණ සමාගමක් වන බැවින් එහි ‘දැක්ම’, “ක්ෂුද්‍ර රක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රවණතාවයන්ට මඟ සලසන්නෙකු ලෙස විසල් පාරිභෝගික පදනමකින් සමන්විත මෙහෙයුම් පවත්වාගෙන යන ශක්තිමත් රක්ෂණ සමාගමක් වන්නට” වන අතරතුර ‘මෙහෙවර’, සණස රක්ෂණ සමාගමටම අනන්‍ය “ඔවුනොවුන්ගේ ජීවන තත්වය උසස් කරවීම සහ ආර්ථික සංවර්ධනය තහවුරු වීම පිණිස, ඔවුන්ගේ අවදානම් පහත හෙළීමට සඳහා අපගේ සේවාදකයන් හට සියලු අවස්ථා හා සියලු අවධීන් හීදී අනගි සේවාවක් ලබා දීම” වේ. එපරිද්දෙන් එය මූලිකව නාභිගතව ඇත්තේ බහුතරය ග්‍රාමීය අංශයට අයත් සණස සමිති සහ වෙනත් CBO (සමූපකාර බැංකු සංවිධාන) හී සාමාජිකයන් වෙත රක්ෂණ සේවාවන් සැපයීමටයි.

අපගේ රක්ෂණ වර්ගයන්

Home images

ආයෝජන සැලැස්ම

අප සියලු දෙනාට සිහින හා අභිලාෂයන් තිබෙනවා, එම සිහිනය සබැ කර ගැනීම සදහා, උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතිව ඉතිරි කරමු. සාම්ප්‍රදායික ඉතුරුම් විකල්පයක් වන බැංකු ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු අපගේ පළමු තේරීමයි, එහෙත්, එසේ ආයෝජනය කරන ලද මුදල සදහා හොදම ප්‍රතිලාභ හිමිනොවනු ඇත.

දැක්ම
Home image

දෑවැද්ද

දියණිය නිවසට ආලෝකයක්, එම දීප්තිය නිසාවෙන් අගේ ජිවිතයද දීප්තිමත්භාවය කරා ගෙන යාමට අගේ දෙමව්පියන් අපේක්ෂා කිරීමත්, එදිනෙදා ජිවිතය සතුටින් ගත කරන බවත් සහතික කරගන්න ඇයට ලබා දිය හැක්කේ රන් මෙන් වටිනා විවාහයදිවියක්. ඒ සදහා හොදම ආයෝජනය සණස ආයෝජනයයි.

දැක්ම
Home image

විශ්‍රාම සැලසුම

අප මහලුවියට පත්වීම අපට, නොවැලක්විය හැකි දෙයක්! ආදායමක් නොමැති නිසා ලෙඩක/දුකකදී දරුවන් හට බරක් විය යුතු නොවේ. අනාගතයේ ඔබේ විශ්‍රාම දිවිය ගැන ඔබ දැන්මම යෞවන කාලයේ සිටම සැලසුම් කරන්න.

දැක්ම
Home image

අධ්‍යාපන

දරුවන්ගේ අනාගතය සව්බල ගැන්වීම සදහා අවශ්‍ය නිසි අධ්‍යාපනය, විශ්ව විද්‍යාලයක්, වෘත්තිය පුහුණු ආයතනයක් තුලින් ලබා දීම දෙමව්පියන්ගේ වගකීමයි. එහෙත් එම වගකීම ඉෂ්ඨ කිරීමට පෙර ඔබට යම් අනතුරකට හෝ …… මුහුණදීමට සිදුවුනොත් ? ඒ සදහා සණස ආයෝජන සැලැස්ම ඔබ ලගයි. ඔබේ හා ඔබේ දරුවාගේ අනාගත සිහිනය සබැ කිරීම අපේ අරමුණයි! ඔබේ ප්‍රියයන් වෙනුවෙන් සණස ආයෝජනය සැලස්ම දැන්ම ලබාගන්න!

දැක්ම
Home images

ණය ආරක්ෂණය

ණයක් ලබා ගැනීම, ඔබගේ ජිවිතියේ අරමුණු ඔබ සැලසුම් කරාටත් වඩා ඉක්මනින් ලගා කරගැනීමට උපකාරී වන ක්‍රමවේදයකි. එහෙත් අනාගතයේ ඔබට වියහැකි අනතුරක් හෝ රැකියාවක් අහිමිවිමකදී හෝ ජීවිතය අහිමි වූ අවස්ථාවකදී එම ණය බර පැටවෙන්නේ ඔබේ පවුලටයි. සණස ණය සුරැකුම් සැලැස්ම තුලින් ඔබ ලබා ගන්නා ලද ණය මුදල ඔබට යම් අනතුරක් සිදු වූ අවස්තාවකදී පියවා දැමීමට අප සුදානම්.

දැක්ම
Home image

දිවි සවිය

ඔබ ජීවිතය ගත කරන ඔබේ පවුල තුළ යම් අනතුරක් සිදු වූ අවස්තාවකදී, රක්ෂණ ආවරණයක් තුලින් ඔබ හා ඔබේ පවුල ආරක්ෂා කිරීමට සණස අපි සූදානම්ව සිටින්නෙමු. ඔබේ අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයට ඔබට හා ඔබගේ පවුලේ සමාජිකයන සදහා ජීවිත රක්ෂණ ආවරණයක් ලබා ගනිමින් වැඩි ප්‍රතිලාභ සදහා සැලසුම් කළ හැකිය.

දැක්ම

Sanasa Insuarance Co.Ltd

Branch Locations

  • S
    Sanasa Insurance Company

    Almao

  • S
    Sanasa Insurance Company

    Trincomalee

  • S
    Sanasa Insurance Company

    Vavuniya

  • S
    Sanasa Insurance Company

    Mannar

  • S
    Sanasa Insurance Company

    Akkaraipattu (Opening soon)

  • S
    Sanasa Insurance Company

    Batticaloa

  • S
    Sanasa Insurance Company

    Raththota (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Pallepola (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Walasmulla

  • S
    Sanasa Insurance Company

    Delkada (Minibranch - Opening Soon)

  • S
    Sanasa Insurance Company

    Homagama

  • S
    Sanasa Insurance Company

    Weligama

  • S
    Sanasa Insurance Company

    Dewinuwara (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Kakunadura (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Kalutara

  • S
    Sanasa Insurance Company

    Dehiaththakandiya (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Polonnaruwa

  • S
    Sanasa Insurance Company

    Sripura (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Padavi Parakrmapura (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Kebithigollewa (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Galenbindunuwewa (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Kotahena

  • S
    Sanasa Insurance Company

    Rathmalana

  • S
    Sanasa Insurance Company

    Balangoda

  • S
    Sanasa Insurance Company

    Gampola (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Digana (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Pilimathalawa (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Deraniyagala (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Aranayaka (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Mawanella (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Bowatta

  • S
    Sanasa Insurance Company

    Wennapuwa

  • S
    Sanasa Insurance Company

    Negambo

  • S
    Sanasa Insurance Company

    Minuwangoda (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Pannala (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    Kobeigane (Mini Branch)

  • S
    Sanasa Insurance Company

    ගොඩකවෙල

  • S
    Sanasa Insurance Company

    මහියංගනය

  • S
    Sanasa Insurance Company

    අම්බලන්තොට

  • S
    Sanasa Insurance Company

    මීගමුව

  • S
    Sanasa Insurance Company

    දික්වැල්ල

  • S
    Sanasa Insurance Company

    වැලිගම

  • S
    Sanasa Insurance Company

    බණ්ඩාරගම

  • S
    Sanasa Insurance Company

    හක්මන

  • S
    Sanasa Insurance Company

    මස්කෙළිය

  • S
    Sanasa Insurance Company

    හෙට්ටිපොල

  • S
    Sanasa Insurance Company

    යක්කල

  • S
    Sanasa Insurance Company

    වරකාපොල.

  • S
    Sanasa Insurance Company

    දිවුලපිටිය

  • S
    Sanasa Insurance Company

    ගාල්ල

  • S
    Sanasa Insurance Company

    හලාවත

  • S
    Sanasa Insurance Company

    අනුරාධපුර

  • S
    Sanasa Insurance Company

    අම්පාර

  • S
    Sanasa Insurance Company

    රන්න

  • S
    Sanasa Insurance Company

    වෙන්නප්පුව

  • S
    Sanasa Insurance Company

    ත්‍රිකුණාමලය

  • S
    Sanasa Insurance Company

    සූරියවැව

  • S
    Sanasa Insurance Company

    රුවන්වැල්ල

  • S
    Sanasa Insurance Company

    රත්නපුර

  • S
    Sanasa Insurance Company

    රඹුක්කන

  • S
    Sanasa Insurance Company

    රාගල

  • S
    Sanasa Insurance Company

    පොල්පිතිගම

  • S
    Sanasa Insurance Company

    කදුරුවෙල

  • S
    Sanasa Insurance Company

    පොල්ගහවෙල

  • S
    Sanasa Insurance Company

    නිකවැරටිය

  • S
    Sanasa Insurance Company

    මොණරාගල

  • S
    Sanasa Insurance Company

    මතුගම

  • S
    Sanasa Insurance Company

    මාතලේ

  • S
    Sanasa Insurance Company

    මාතර

  • S
    Sanasa Insurance Company

    මාපලගම

  • S
    Sanasa Insurance Company

    මහරගම

  • S
    Sanasa Insurance Company

    කුලියාපිටිය

  • S
    Sanasa Insurance Company

    කිලිනොච්චි

  • S
    Sanasa Insurance Company

    කෑගල්ල

  • S
    Sanasa Insurance Company

    මහනුවර

  • S
    Sanasa Insurance Company

    කළුතර

  • S
    Sanasa Insurance Company

    කඩුවෙල

  • S
    Sanasa Insurance Company

    යාපනය

  • S
    Sanasa Insurance Company

    ගම්පහ

  • S
    Sanasa Insurance Company

    ඇම්බිලිපිටිය

  • S
    Sanasa Insurance Company

    දෙල්ගොඩ

  • S
    Sanasa Insurance Company

    දඹුල්ල

  • S
    Sanasa Insurance Company

    බදුල්ල

  • S
    Sanasa Insurance Company

    අම්බලන්ගොඩ

  • S
    Sanasa Insurance Company

    අකුරැස්ස

  • S
    Sanasa Insurance Company

    කුරුණෑගල

  • S
    Sanasa Insurance Company

    කොළඹ

Address :

No.2/A, Darmayathana Mawatha, Kurunagala

Telephone

037-2230665

Open Hours

8.30am - 5.00pm

Address :

No. 380A, Court Road,
Trincomalee.

Telephone

-

Open Hours

8.30am - 5.00pm

Address :

No. 55, Kovila Road, Kurumankadu, Vavuniya.

Telephone

077-1174753

Open Hours

8.30am - 5.00pm

Address :

No 74, Moor Street, Mannar

Telephone

077-9186055 K

Open Hours

8.30am - 5.00pm

Address :

-

Telephone

077-8340224

Open Hours

8.30am - 5.00pm

Address :

Kalmune Road, Kaladi, Batticaloa

Telephone

065-2222072 / 077-4878244

Open Hours

8.30am - 5.00pm

Address :

No 59 B, 1/1 , Raththota Rd, Matale

Telephone

076-8362547

Open Hours

8.30am - 5.00pm

Address :

No 49, Mathale Rd, Pallepola.

Telephone

078-9705517

Open Hours

8.30am - 5.00pm

Address :

No. 64, Beliaththa Road, Walasmulla.

Telephone

-

Open Hours

8.30am - 5.00pm

Address :

Telephone

075-0473539

Open Hours

8.30am - 5.00pm

Address :

144 1/A, Hospital Junction, Highlevel Road, Homagama.

Telephone

077-3866017

Open Hours

8.30am - 5.00pm

Address :

No. 354/45/1/1, 2nd floor, Samaraweera Road, Weligama.

Telephone

077-2294193

Open Hours

8.30am - 5.00pm

Address :

No. 52, Thasavi Building, Jayabodi Junction, Gandara.

Telephone

076-8493754

Open Hours

8.30am - 5.00pm

Address :

No.05, Veherahena Road South, Kakunadura.

Telephone

076-8429839

Open Hours

8.30am - 5.00pm

Address :

No. 425, Galle Road, Kaluthara - North.

Telephone

034-2236743 / 077-3868420

Open Hours

8.30am - 5.00pm

Address :

A19, Dehiaththakandiya, New Town.

Telephone

076-3700213

Open Hours

8.30am - 5.00pm

Address :

No. 14/B, Main Street, Kaduruwela, Polonnaruwa.

Telephone

078-5506867

Open Hours

8.30am - 5.00pm

Address :

Palugas Wanguwa, Padawi Sripura.

Telephone

076-8104952

Open Hours

8.30am - 5.00pm

Address :

New Colombo Stores, Parakramapura, Padaviya.

Telephone

076-3058433

Open Hours

8.30am - 5.00pm

Address :

In front of Co-Operative Building, Padawi Road, Kabithigollewa.

Telephone

076-8100143

Open Hours

8.30am - 5.00pm

Address :

Sanka Jewellers, Anuradapura Road, Galenbindunuwewa

Telephone

076-8344858

Open Hours

8.30am - 5.00pm

Address :

(Opening soon)

Telephone

Open Hours

8.30am - 5.00pm

Address :

No. 187 / 1/1, Galle Road, Rathmalana.

Telephone

011-2738679

Open Hours

8.30am - 5.00pm

Address :

No.08, Thanayam Pivisum Road, Balangoda.

Telephone

077-3663255

Open Hours

8.30am - 5.00pm

Address :

No. 212/7, Abagamuwa Road, Gampola

Telephone

076-8309148

Open Hours

8.30am - 5.00pm

Address :

152/E/1, Madawala Road, Digana

Telephone

076-8362089

Open Hours

8.30am - 5.00pm

Address :

No 269/2, Colombo Rd, Pilimathalawa

Telephone

076-8361226

Open Hours

8.30am - 5.00pm

Address :

Main Street, Deraniyagala

Telephone

077-3255314

Open Hours

8.30am - 5.00pm

Address :

B5/1, Near the Pradeshiya Saba, Dikpitiya, Aranayaka.

Telephone

076-8350838

Open Hours

8.30am - 5.00pm

Address :

No. 156/1/1, New Kandy Road, Gunarathna Building, Mawanella.

Telephone

076-8220582

Open Hours

8.30am - 5.00pm

Address :

Darshana Building, Bowatta, Bingiriya

Telephone

077-0521035

Open Hours

8.30am - 5.00pm

Address :

No. E/E/1, 1st Floor, Chilaw Road, Wennappuwa.

Telephone

031-2250250

Open Hours

8.30am - 5.00pm

Address :

No. 180, Chilaw Road, Kattuwa, Nigambo.

Telephone

077-3663276

Open Hours

8.30am - 5.00pm

Address :

No.49/A, Airport Road, Minuwangoda.

Telephone

076-8505669

Open Hours

8.30 am - 5.00 pm

Address :

No 60 A , Negambo Rd, Pannala

Telephone

076-8373124

Open Hours

8.30am - 5.00pm

Address :

No. 64, Infront of Bus station,
Kobeigane.

Telephone

076-8384556

Open Hours

8.30am - 5.00pm

Address :

No. 312/C/4, මල්වත්ත පාර, ගොඩකවෙල.

Telephone

077 366 3255

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 44 1/2, පදියතලාව පාර, මහියංගනය.

Telephone

077 730 8076

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

නො.05, තිස්ස මාවත, රන්න.

Telephone

077 030 9117

Open Hours

8.30am - 5.00pm

Address :

අංක 180, හලාවත පාර, කට්ටුව, මීගමුව.

Telephone

077 366 3276

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

ඒ.එම්.ජී. ගොඩනැගිල්ල, මාතර, දික්වැල්ල.

Telephone

077 366 4446

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 45/354, සමරවීර පාර, වැලිගම.

Telephone

077 229 4193

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

නො. 33/2, හොරණ පාර, අලිබෝමුල්ල, පානදුර

Telephone

077 470 8318

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

පී.එච්. ගොඩනැගිල්ල, මාතර පාර, හක්මන.

Telephone

077 366 5163

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 81, තැපැල් කාර්යාලය, මස්කෙළිය.

Telephone

077 366 3298

Open Hours

8.30am - 5.00pm

Address :

139/2, උසාවි සංකීර්ණය ඉදිරිපිට, කුරුණෑගල පාර, හෙට්ටිපොල.

Telephone

077 227 9296

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 98, නුවර පාර, යක්කල

Telephone

077 227 2195

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 201 1/1, නුවර පාර, වරකාපොල.

Telephone

077 652 6511

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

නො 76, මීරිගම පාර, දිවුලපිටිය

Telephone

077-3869446

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

නො.64/1, 1/2, කොළඹ පාර, කලුවැල්ල, ගාල්ල

Telephone

091-2235054

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

නො.14, කොරය මාවත, හලාවත

Telephone

077 062 5902

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

6 නො. 514/4ඒ, බස් නැවතුම්පල අසල, අනුරාධපුර.

Telephone

025-2235670

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

නො. 72, ඩි.එස්. සේනානායක මාවත, අම්පාර.

Telephone

077 653 4119

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 05, තිස්ස පාර, රන්න

Telephone

077-0309117

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

ප්‍රධාන පාර, වෙන්නප්පුව

Telephone

031-2250250

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 95, තැපැල් කාර්යාලය, ත්‍රිකුණාමලය

Telephone

026-2225091

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 6725, තැපැල් කාර්යාලය ඉදිරිපිට, සූරියවැව

Telephone

047-2288380

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 261, අවිස්සාවේල්ල පාර, රුවන්වැල්ල

Telephone

036-2268842

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

ඇලූකන් බිල්ඩිං, අංක 9 ඒ, බුජුබඩාව පාර, රත්නපුර

Telephone

077 366 3229

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

Telephone

035-2265618

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 62, රාගල, හල්ගරනඔය.

Telephone

052 226 5678

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

පොල්පිතිගම දිස්ත්රික් සණස සමිතිය, කුඹුකලාව, පොල්පිතිගම

Telephone

037-2273160

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 245, ලිමෝලා ජුන්ටියන්, කදුරුවෙල

Telephone

027-2226889

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 89, ගොඩවෙල, පොල්ගහවෙල.

Telephone

037-2244560

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 34, හෙලගගම, නිකවැරටිය.

Telephone

037-2260235

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 100, නව බස් නැවතුම්පළ ඉදිරිපිට, මොණරාගල.

Telephone

055-2276934

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

1 වන මහල, 1/118, අලුත්ගම පාර, මතුගම.

Telephone

076 661 5136

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 31/1, නුවර පාර, මාතලේ.

Telephone

077 732 3990

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 7/1, අරුණ කර්මාන්ත උඩුමහලය, දුම්රිය මාර්ග පාර, මාතර

Telephone

077 015 4002

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

එතුමලේ, මාපලගම.

Telephone

091-2296503

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 68, පිළියන්දල පාර, ගොඩිගමුව, මහරගම.

Telephone

011 285 0554

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 437, මාදම්පේ පාර, කුලියාපිටිය

Telephone

037-2284561

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

කන්දසාමි කෝවිල් අසල , A9 පාර, කිලිනොච්චිය.

Telephone

021-2280181

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 1/4, මීරිගම පාර, වරකාපොල

Telephone

035-2222019

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 277, ඩී. එස්. සේනානායක මාවත, මහනුවර

Telephone

081-2204958

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 378, 2 වන මහල, ගාලු පාර, කළුතර - උතුර

Telephone

077 386 8420

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 501 / ඒ, කොළඹ පාර, කඩුවෙල

Telephone

011-2548560

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

කස්තුරියා පටුමග, ජුම්මා මුස්ලිම් දේවස්ථානය, යාපනය

Telephone

021-2219318

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

සණස චතුරස්‍රය, උසාවි පාර, ගම්පහ

Telephone

033-2231661

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

නො. 15, එච්.කේ.ටී. ගොඩනැගිල්ල, පල්ලෙගම, ඇම්බිලිපිටිය

Telephone

047-2261925

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

නො. 330/4/9, අලුත් නුවර පාර, දෙල්ගොඩ.

Telephone

011-2402233

Open Hours

8.30am - 5.00pm

Address :

නො.564,1වන මහල, ඔරලෝසු කණුව ඉදිරිපිට,නුවර පාර, දඹුල්ල

Telephone

066-2284354

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

2වන මහල, කෝපි වත්ත මාවත, බදුල්ල

Telephone

055-2225443

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

නො. 321, නව පාර, අම්බලන්ගොඩ

Telephone

071-9779752

Open Hours

8.30am - 5.00pm

Address :

නව රෝහණ බේකරි, No 63/6, මාතර පාර, අකුරැස්ස.

Telephone

041-2284350

Open Hours

8.30 a.m.-3.00 p.m.

Address :

අංක 2 / ඒ, ධර්මෙයතන මාවත, කුරුණෑගල.

Telephone

037-2052721

Open Hours

8.30 am - 3.00 pm

Address :

ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ

Telephone

011 2002021

Open Hours

8.30 a.m.-3.00 p.m.