ආයෝජන සැලැස්ම

ආයෝජන සැලැස්ම

Back

ආයෝජන සැලැස්ම

ණයක් ලබා ගැනීම, ඔබගේ ජිවිතියේ අරමුණු ඔබ සැලසුම් කරාටත් වඩා ඉක්මනින් ලගා කරගැනීමට උපකාරී වන ක්‍රමවේදයකි. එහෙත් අනාගතයේ ඔබට වියහැකි අනතුරක් හෝ රැකියාවක් අහිමිවිමකදී හෝ ජීවිතය අහිමි වූ අවස්ථාවකදී එම ණය බර පැටවෙන්නේ ඔබේ පවුලටයි. සණස ණය සුරැකුම් සැලැස්ම තුලින් ඔබ ලබා ගන්නා ලද ණය මුදල ඔබට යම් අනතුරක් සිදු වූ අවස්තාවකදී පියවා දැමීමට අප සුදානම්.

හිමිකම් කියන්නෙ කොහොමද?

SICL-Invesment-Plan-min.pdf ප්රතිපත්ති pdf ගෙවීම් ක්‍රම

උදව් අවශ්‍යයද?

ඔබගේ ප්‍රතිචාරයන්?

ඇමතුමක් ඉල්ලන්න